කළුතර සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් සිව් දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ අතර අකුරේගොඩ ද්විත්ව ඝාතනයට පැමිණි මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ තිබියදී සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



