ක්‍රිස්ටලිනා අද දිවයිනට (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂකා ක්‍රිස්ට්‍රලීනා ජෝර්ජියේවා අද මෙරටට පැමිණීමට නියමිතයි. ලබන 18 වනදා දක්වා ඇය මෙරට සංචාරයේ නිරත වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News