අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වීමට නියමිතයි. විභාගය පැවැත්වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මේ අතර සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන ලෙස මනෝ විශේෂඥයන් දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



