කැන්ගරුවන් පැරදූ සිංහයින් සුපිරි 8ට (VIDEO)

Share

2026 ලෝක කුසලානයේ සුපිරි අටදෙනාගේ වටයේ සිය ස්ථානය කල්වෙලා ඇතිවම වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු අටක විශිෂ්ට ජයක් වාර්තා කරමිනුයි. වාර්තා පොත් අලුත් කළ මෙම තරගය මුළු ලෝකයම අවධානය දිනා ගත්තා. සිය පෙරළිකාර පිතිකරණය හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටු කරන්නට පැතුම් නිස්සංක සමත් වුණේ මෙවර පන්දු වාර විස්ස ලෝක කුසලානයේ පළමු ශතකය ද වාර්තා කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News