ක්‍රිස්ටලීනා අද ගම්පොළට (VIDEO)

Share

ඊයේ(16) දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඇතුළු පිරිස අද ගම්පොළ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙනවා. ඒ දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි පිළිබඳ සොයා බැලීමටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News