ඌන සේවා සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ටත් ගුරු සේවයට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා. අධ්‍යාපන ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඔහු මෙම ඉල්ලීම සිදු කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



