පෙන්ෂන් යන්න හොඳම තැන (VIDEO)

Share

අවම වියදමකින් විශ්‍රාම දිවිය ගත කිරීමට වඩාත් සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. 2026 වසර සඳහා වන වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයේ මේ බව සඳහන් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News