තැපෑලේ ඉලක්කය ගැන කියන නලින්ද (VIDEO)

Share

රුපියල් මිලියන 15 000 ක ආදායම් ඉලක්කය මෙම වසර තුළ පහසුවෙන් සපුරා ගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මාතලේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News