පන්නිපිටිය ඉන්ධන පිරවුම්හල අසල අද උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා. ඒ ත්රීරෝද රථයක් පුද්ගලික බස් රථයක ගැටීමෙනුයි. අනතුරුව බස් රථය මාර්ගයේ නවතා තිබූ ලොරි රථයකද ගැටී තිබෙනවා. අනතුරින් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



