ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙසයි. මේ අතර ලාෆ් ගෑස් සමාගමේ නියෝජිතයන් හා අමාත්‍ය වසන්ත සමරසිංහ අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more