හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළවයි. ඔහු විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිීසිය ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



