හෙට දිනයේ සිට වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද ඔත්තේ නම් ඔත්තේ දිනවල ද ඉන්ධන නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



