මිසයිලයෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ – ඊශ්‍රායලයේ සේවය කර නිවාඩු ලබා සිටින්නන්ට දැනුම් දීමක් (VIDEO)

Share

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් පදිංචිව සිටි ස්ථානයක් අසලට මිසයිල කැබලි වැටී තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් ඉන් කිසිදු හානියක් සිදුව නැති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළේ. මේ අතර මෙරට සිටින විදෙස් සංචාරකයින්ගේ වීසා කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News