අනාගත මිල අනුව බදු සහන (VIDEO)

Share

ආර්ථිකය හැකිලීමට ඉඩ නොදී තෙල් බදු අඩු කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඉන්ධන ගෑස් සහ ගල් අඟුරු සපයා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News