තම බලශක්ති මධ්‍යස්ථාන වෙත පහර දුනහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා තබන බව ඉරානය පවසනවා. ඉරානයට එරෙහිව යුද වැදීමට සියලු ලෝක නායකයන්ගේ සහය අවශ්‍ය බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ. මේ අතර ඉරානයේ රාජ්‍ය ගුවන් විදුලියට ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



