ඇතැම් පෞද්ගලික බස්රථ අද දහවලෙන් ඉවත් වී තිබෙනවා. ඒ බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවට පවසමිනුයි. මේ අතර බස් ගාස්තු වැඩි වීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more