බලශක්ති කළමනාකරණය ගැන රාජ්‍ය සේවකයින්ට චක්‍රලේඛයක් (VIDEO)

Share

ඉන්ධන සහ බලශක්තිය අර පිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් රජයේ ආයතන සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් හැර සති අන්තය සහ නියමිත රාජකාරි වේලාවෙන් පසුව එම ආයතන වසා තැබිය යුතු බවයි එහි සඳහන් වන්නේ. මේ අතර හැකි සෑම අවස්ථාවකදීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සේවාවන් ලබාගත යුතු බවද මාර්ගෝපදේශ තුළ සඳහන්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News