පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වෙබ් අඩවියේ තොරතුරු යාවත්කාලීන කර නැති බවට කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණ වුණා. එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කෝපා කමිටුව වෙත කැඳවා තිබූ අවස්ථාවේදීයි මේ බව හෙළිවුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more