දිත්වා හානි බලන්න ADB සභාපති යයි  (VIDEO)

Share

තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා අද කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වුණා. ඒ දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහායි. ඔහු අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට ද නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News