ඇමති කුමාරට අධි චෝදනා (VIDEO)

Share

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙනවා. චෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News