සම්බා සහ කීරි සම්බා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩ වැටලීම් (VIDEO)

Share

වෙළඳපළේ සම්බා සහ කීරි සභා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසනවා. මේ අතර මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් තොග සම්බන්ධයෙන් දත්ත එක් රැස් කර තීන්දු තීරණ ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News