අදින් පසුව වත්කම් බැරකම් ප්රකාශ ලබාදීම online ක්රමවේදයට පමණක් සිදු කළයුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක පවසනවා. මීට අදාළ මාර්ගගත පද්ධතිය අද මහජනතාව වෙනුවෙන් වෙන් කෙරුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



