උණුසුම වැඩිවෙයි ගංගාවල ජල මට්ටමත් පහළට (VIDEO)

Share

පවතින උණුසුම් කාලගුණය හමුවේ ගංගා රැසක ජල මට්ටම් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News