ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. මේ අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට යළි ක්‍රියාත්මක කරන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ. ඒ අනුව අද ඉරට්ටේ අංක සහිත වාහන සඳහා ඉන්ධන ලබා දිම සිදු කෙරෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



