Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේදී මාධ්‍ය අංශයේ ඉහළම ගෞරවයක් දිනා ගැනීමට සියත ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍ය ජාලය සමත් වුණා. ජනප්‍රියම ප්‍රවෘත්ති විකාශය ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන 04ක් සියත ප්‍රවෘත්ති අංශය දිනා ගැනීම විශේෂත්වයක්. සියත ටී වී වැඩටහන් අංශය සම්මාන 09ක් දිනා ගැනීමටයි සමත් වුණේ. සියත එෆ් එම්, කිස් සහ ලයිට් එෆ් එම් යන අපගේ සහෝදර ගුවන් විදුලි නාලිකා සම්මාන 05කින් පිදුම් ලැබුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



