රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අනතුරුවයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එම සංගමය එළඹෙන බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



