පුරා දින 40ක් යුධ ගිනිදැල් ඇවිලුණු මැදපෙරදිගට ඊයේ සති දෙකකට සාමයේ බලාපොරොත්තු දැල්වුණා. ඒ සති දෙකක සටන් විරාමයක් සඳහා එකඟතාවය පළවීමත් සමඟයි. මෙම සටන් විරාමයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලද 16%කින් පහළ ගියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



