පරණ මිතුදමට මෛත්‍රී කරපු අජිත් (VIDEO)

Share

අධිකරණ අමාත්‍යවරයාගේ අසභ්‍ය අභිනයෙන් තමාගේ වරප්‍රසාද කඩවුණත් ඔහුට මෛත්‍රී කර සමාව දෙන බව පා‍ර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. මේ අතර අර්බුදයේ කළමනාකරණය කරගැනීමට සියලු දෙනා එක්විය යුතු බවයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News