අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඉන්ධන කිහිපයක මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රු.28 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නෙ රු. 600 ලෙසයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම පිරිසිදු කාරක ද්‍රව්‍ය මිලද 25 %කින් ඉහළ දමා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



