ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් – ජනපතිගෙන් ගොවීන්ට පොරොන්දුවක් (VIDEO)

Share

ජාතික අලුත් සහල් මංගල්‍යය අද ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදී පොහොර සහනාධාරය වැඩි කිරීම සහ යුරියා පොහොර මිටියත් සහනදායී මිලකට ලබාදීම ඇතුළු රජය ගොවි ජනතාවට ලබාදීමට බලාපොරොත්තු සහන කිහිපයක්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News