ඇරලා වැහුව හෝමූස් – විනාඩි 10ක් තුළ ඉලක්ක 100කට ප්‍රහාර (VIDEO)

Share

ඊශ්‍රායලය ලෙබනනයට ඊයේ ප්‍රහාර මාලාවක් එල්ල කළා. සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමකයි ඔවුන් මෙම දැවැන්ත ප්‍රහාර මාලාව එල්ල කර ඇත්තේ. ප්‍රහාර හමුවේ පුද්ගලයන් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News