ආයෙත් විදුලිබිල 15%ක් වැඩිකරන්න ඉල්ලයි (VIDEO)

Share

මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු 15%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ National system operator පුද්ගලික සමාගමයි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කර දැනුම් දෙන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News