දැදුරු ඔයට බිලිවුණ ජීවිත (VIDEO)

Share

දැදුරු ඔයේ දිය නාමින් සිටි පුද්ගලයන් 08 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයන් අතර දරුවන් 03 ද සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ගෙවුණු දින 05ක කාලය තුළ දිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලට් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News