සිස්ටම් ෆේල් – ජනතාව අපහසුතාවයට (VIDEO)

Share

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් එහි සේවාවන් නැවත දැනුම් දෙන තුරු නතර කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ. කෙසේවෙතත් සේවාවන් ලබාගැනීමට පැමිණි ජනතාව අදත් දැඩි අපහසුතාවයට පත් වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News