දවස් 8 ට ම.ර.ණ 28යි – තඹුත්තේගම දෙදෙනෙකුත් දිය රකුසාට බිලි (VIDEO)

Share

ගෙවුණු දින අටක කාලය තුළ සිදුවූ දිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයෙනුත් තවත් වේදනාබර පුවතක් අපට වාර්තා වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News