ඉන්දීය උප ජනපති නුවරඑළියට (VIDEO)

Share

දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපතිවරයා අද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වනවා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය ඇතුළු වැඩසටහන් කිහිපයකටම ඉන්දීය උප ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News