සාම පා ගමනට සහභාගි වීම සඳහා පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ හත් නමක් අද අලුයම දිවයිනට වැඩම කළා. ඒ ආලෝකාද සමඟයි. සාම පා ගමන හෙටින් ආරම්භ වීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more