සටන් විරාමය කඩවෙයි – ඊශ්‍රායලයට ප්‍රහාර (VIDEO)

Share

ඉරානය සමඟ ඇතිකරගත් සටන් විරාමය දින නියමයක් නැතිව දීර්ඝ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. පාකිස්ථානයේ ඉල්ලීම මත ඔහු මෙම තීරණය ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර සටන් විරාමයේ කඩකරමින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News