ඒහි පස්සිකෝ සාම පා ගමනෙහි පළමු දිනය අදයි. අද සාම පාගමන ආරම්භ කෙරුණේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන භූමියෙනුයි. විශාල ජනකායක් මඟ දෙපස රැස්ව සාම පාගමට ආශිර්වාද එක්කරමින් සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



