ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ජනාධිපතිවරයා එවක විෂයභාර අමාත්‍ය විමල් රත්නායක ඇතුළු සිව් දෙනකු පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා කරුණු විමසන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ එම කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනුයි. කෙසේ වෙතත් එම ඉල්ලීම පාර්ලිමේන්තු කාරක සභාවේ දී ප්‍රතික්ෂේප වූ බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



