සාම පා ගමනට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය (VIDEO)

Share

ඒහි පස්සිකෝ සාම පාගමනේ තුන්වන දිනය අදයි. පාගමනේ නිරත මහා සංඝරත්නය මහනුවර සිට මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය වෙත අද පෙරවරුවේ ගමන් ආරම්භ කළා. ඒ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News