සාගරිකා පීලි පනී – මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා (VIDEO)

Share

සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය අද වාද්දුව ප්‍රදේශයේදී පිළිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයෙහි ගමනාගමන කටයුතුවලට බාධා වී ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News