ඒහි පස්සිකෝ සාම පා ගමනේ හයවන දිනය අදයි. මහා සංඝරත්නය අද පා ගමනෙන් වැඩම කරන්නේ යක්කල සිට කැළණිය දක්වායි. සාම පා ගමනේ අවසානය සනිටුහන් කරමින් හෙට රාජ්‍ය උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



