සති තුනක සටන් විරාම එකඟතාවය කඩ කරමින් ඊශ්රායලය ලෙබනනයට ප්රහාර එල්ල කර තිබෙනවා. ප්රහාරවලින් දාහතර දෙනෙකු මියගොස් 37දෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉරාන විදේශ ඇමති රුසියාවට පැමිණියා. ඔහුගේ මෙම සංචාරය තීරණාත්මක බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



