විනාශ කරන කිලෝ 302 (VIDEO)

Share

නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය කිලෝ 302ක ප්‍රමාණයක් අද විනාශ කෙරුණා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීම් මගිනුයි මෙම මත්ද්‍රව්‍ය භාරයට ගෙන තිබුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News