නලීන්ගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන RDA (VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිදුකළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් ලෙස සිදු කළ බවටයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News