ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – කොළඹට විශේෂ රථවාහන සැළැස්මක් (VIDEO)

Share

ඒහි පස්සිකෝ සාමපාගමනය අවසන් දිනයේ අදයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය උත්සවය පැවැත්වීමට නියමිතයි. අවසන් පාගමනට පෙර පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ධර්ම දේශනයක්ද අද පැවැත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News