ඉරානයේ නව සාම යෝජනාවලිය ගැන ට්‍රම්ප් අසතුටින් (VIDEO)

Share

ඉරානය ඉදිරිපත් කළ නව සාම යෝජනාවලිය සමාලෝචනය කරමින් සිටින බව ඇමෙරිකාව පවසනවා. මේ අතර ඉරාන විදේශ ඇමති සහ ජනාධිපති පුටින් අතර හමුව ඊයේ පැවතුණා. මෙම හමුව සාර්ථක බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News