ජනපති සහ දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් (VIDEO)

Share

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ පැවැත්වුණා. එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය ඉහල නැංවීම පිළිබඳවයි එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News