බගවන්තලාවේ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 34දෙනෙකුට තුවාල (VIDEO)

Share

බගවන්තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News